TurstMark Certificate
The TrustMark Hospitality Certification highlights excellence in service quality, cleanliness, and health safety for hotels and restaurants in Sri Lanka. This facilitates customers to identify service stations that provide standardized service before getting the required service.
TrustMark සත්කාරක සහතිකය ශ්‍රී ලංකාවේ හෝටල් සහ ආපනශාලා සඳහා සේවා ගුණාත්මකභාවය, පිරිසිදුකම සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ විශිෂ්ටත්වය ඉස්මතු කරයි. මෙමගින් අවශ්‍ය සේවාව ලබා ගැනීමට පෙර ප්‍රමිතිගත සේවාවක් සපයන සේවා ස්ථාන හඳුනා ගැනීමට පාරිභෝගිකයින්ට පහසුකම් සැලසේ.
This project will be implemented as a total social service.
මෙම ව්‍යාපෘතිය සමස්ත සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
TrustMark Key Benefits
TrustMark සත්කාරක සහතිකය නිසා ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන ප්‍රධාන ප්රතිලාභ
Better Hospitality / වඩා හොඳ ආගන්තුක සත්කාර
We ensure you receive friendly and warm service every time you visit.
ඔබ පැමිණෙන සෑම අවස්ථාවකම ඔබට මිත්‍රශීලී සහ උණුසුම් සේවාවක් ලැබෙන බව අපි සහතික කරමු.
Happier Guest Experience / ප්‍රීතිමත් ආගන්තුක අත්දැකීමක්
We make sure the hotel or restaurant listens to you and makes your stay or meal enjoyable.
අපි හෝටලය හෝ ආපනශාලාව ඔබට ඇහුම්කන් දෙන බවටත් ඔබේ නවාතැන් හෝ ආහාර වේල ප්‍රීතිමත් කිරීමටත් වග බලා ගන්නෙමු.
Quick Responses / ඉක්මන් ප්‍රතිචාර දැක්වීම
Whether it’s food, service, or help, you won’t have to wait long.
එය ආහාර, සේවා හෝ උපකාර වේවා, ඔබට දිගු කාලයක් බලා සිටීමට සිදු නොවනු ඇත.
Comfortable Spaces / ඉඩකඩ පහසුකම්
You get enough space to enjoy your time without feeling crowded.
ජනාකීර්.ණ බවක් නොමැතිව ඔබේ කාලය / ආහාර පාන භුක්ති විඳීමට ඔබට ප්‍රමාණවත් ඉඩක් සහතික කරමු.
Clean and Hygienic / පිරිසිදු හා සනීපාරක්ෂක
We make sure the rooms, dining areas, and kitchens are clean and meet hygiene standards.
අපි කාමර, කෑම කාමරය සහ මුළුතැන්ගෙය පිරිසිදුව සහ සනීපාරක්ෂක ප්රමිතීන් සපුරාලන බවට වග බලා ගන්නෙමු.
Professional Service / වෘත්තීය සේවය
Staff are well-trained to provide excellent service, from food to room care.
Proper Waste Management / නිසි අපද්‍රව්‍ය කළමනාකරණය
We check that waste is managed responsibly, keeping the environment and space tidy..
පරිසරය සහ අවකාශය පිළිවෙලට තබා ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වගකීමෙන් සිදු කරන්නේ දැයි අපි පරීක්ෂා කරමු.
Friendly Staff / මිත්‍ර.ශීලී කාර්.ය මණ්ඩලය
We ensure staff treat you with kindness and professionalism at all times.
කාර්ය මණ්ඩලය ඔබට සෑම විටම කරුණාවෙන් සහ වෘත්තීයභාවයෙන් සලකන බව අපි සහතික කරමු.
TrustMark Criteria
TrustMark සත්කාරක සහතිකය සඳහා අදාළ වෙන නිර්.ණායකයන් මෙසේයි.
Hospitality / ආගන්තුක සත්කාර
Guest Relations & Satisfaction / ආගන්තුක සබඳතා සහ තෘප්තිය
Staff Behavior & Attitude / කාර්ය මණ්ඩල හැසිරීම සහ ආකල්ප
Welcoming & Entryway / පිළිගැනීමේ සහ පිවිසුම
Space Management / ඉඩ කළමනාකරණය
Cleaning & Hygiene / පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂාව
Service Professionalism / සේවා වෘත්තීයභාවය
Pricing & Value / මිලකරණය සහ වටිනාකම
Waste Management / අපද්‍රව්‍ය කළමනාකරණය
Service Response Time / සේවා ප්‍රතිචාර කාලය
How to Apply
TrustMark සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
If you are a hotel or restaurant owner in Sri Lanka, you can register for the TrustMark certificate. Read the TrustMark project proposal below and express your interest by completing the form below.
ඔබ ශ්‍රී ලංකාවේ හෝටල් හෝ ආපනශාලා හිමිකරුවෙකු නම්, ඔබට TrustMark සහතිකය සඳහා ලියාපදිංචි විය හැක. TrustMark ව්‍යාපෘති යෝජනාව පහතින් කියවා පහත පෝරමය සම්පූර්.ණ කිරීමෙන් ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.